සුඩානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරාගනී

Share

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Read more

Local News