රට වටා ඝාතන රැල්ලක්

Share

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකින්ම ඝාතන හා පහරදීම් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

ඇඹිලිපිටිය, කළුතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලින් මෙම අපරාධ වාර්තා වී තිබෙනවා.

තියුණු ආයුධවලින් සිදුකර ඇති පහරදීම් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News