ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති විධිවිධාන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කතා කිරීමේ නිදහස් මෙන්ම රැස්වීමේ නිදහසද මෙමගින් උල්ලංගනය වන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.



