IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද

Share

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30 ට රැස්වූ අතර පෙ.ව. 9.30 සිට පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද (28) පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News