විශේෂ රථ තුනක් ජනපතිගේ නිරීක්ෂණයට

Share

වෙරළ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීම අරමුණු කරගෙනම විශේෂයෙන් නිෂ්පාදනය කළ රථ තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

Read more

Local News