අව්වට ගියොත් පිළිකා හැදෙයි – විශේෂඥ වෛද්‍යවරුන් කියයි

Share

සම අව් රශ්මියට දීර්ඝ කාලීනව නිරාවරණය වීම නිසා පිළිකා පවා ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසනවා.

ඇය ඒ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

Read more

Local News