ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Share

මෙරට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශිල්පී ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා අද (01) මිය යන විට 83 වෙනි වියේ පසුවුණා.

Read more

Local News