අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

Share

විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ දකුණු කොරියාවේදීය.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ අලි සබ්රි දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටිති.

Read more

Local News