ගතවූ දින 3තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 997 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
නව ඩෙංගු ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවයි ආචාර්ය චන්දිම ජිවන්දර පවසන්නේ.
මේ අතර ගත වූ මාස 4ට මෙරටින් වාර්තා වී ඇති මී උණ රෝගීන් සංඛ්‍යාවද 2500කට ආසන්නයි.



