වසර 5ක් පුරා ආදායම් බලපත්ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විශේෂ ප්රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.
ඒ අනුව වසර 5කට වඩා එක දිගට ආදායම් බලපත්ර ලබානොගෙන සිටින වාහන සොයා දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව ද නිශාන්ත අනුරුද්ධ පවසනවා.



