නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Share

බදුල්ල, ගාල්ල, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය පවසන්නේ.

නායයෑම් අවදානම පැවතිය හැකි ප්‍රදේශ,

බදුල්ල – පස්සර
ගාල්ල – නාගොඩ, යක්කලමුල්ල, ඇල්පිටිය, බද්දේගම
කෑගල්ල – මාවනැල්ල, ගලිගමුව, රඹුක්කන, යටියන්තොට, දැරණියගල, කෑගල්ල
මාතලේ – පල්ලෙපොල

Read more

Local News