පුතා පැවිදි දිවියට බාරකර නිවස බලා යන අතරතුර පියාට අත්වූ ඉරණම

Share

සිය එකම පුත්‍රයා පැවිදි දිවියට බාරකර යළි නිවස බලා ගමන් කළ පියෙකු දිඹුලාගල දී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සෝචනීය පුවතක් වාර්තා වනවා.

දිඹුලාගල පදිංචි 28 හැවිරිදි මියගිය පුද්ගලයා සිය පුත්‍රයා සමඟ තනිව ජීවත්ව සිට තිබෙනවා.

විදෙස්ගත වීමේ අරමුණෙන් ඔහු සිය පුත්‍රයා පැවිදි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව වෙසක් පුන් පොහෝ දින සිය පුත්‍රයා බුදු සසුනට බාරකර යළි නිවස බලා යන අතරතුරෙයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

Read more

Local News