ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි විය.
එම ඉසව්වේදී යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවිය.