පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක්

Share

පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවූ කලහකාරි සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සිහි කරමින් පාර්ලිමේන්තුවේ අද (09) විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කළ ඉල්ලීමකට අනුව මෙම නිශ්ශබ්දතාවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News