කළුතර දැරිය මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Share

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක දී පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී.

අධිකරණ රැඳවුම් වියෝග ලබා ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 04ක්.

Read more

Local News