නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින්ට සහන

Share

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී.

Read more

Local News