මේ වන විට ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් නිශ්කාශන අංගන දෙකෙහි යම් තදබදයක් හටගෙන තිබෙනවා.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලද බහාලුම් එම ස්ථානයෙන් ඉවත් කර නොගැනීම මෙම තදබදයට හේතුව බවයි වාර්තා වන්නේ.
Share

Read more