මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ ගබඩාවක් වටලයි

Share

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ ගබඩාවක් හා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය දඹුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

Read more

Local News