සිසුවියන් පිරිසක් අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

Share

සිසුවියන් පිරිසක් අපයෝජනය කිරීමේ සිදුවීමට අදාලව සැඟව සිටි කළුතර පදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගිනුයි.

සැකකරු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News