ඉදිරි වසර තුන තුලදී නිවාස ව්‍යාපෘති 5ක්

Share

මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 25ක වටිනාකමකින් යුතු නිවාස ව්‍යාපෘති 5ක් ඉදිරි වසර තුන තුලදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 866න් සමන්විත වන අතර වැලිසර, නිට්ටඹුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, අතුරුගිරිය, කඩුවෙල ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News