ඩෙංගු රෝගීන් 33,000 කට ආසන්නයි

Share

කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද ආරම්භ වනවා.

එය සති දෙකක් පුරා ක්‍රියාත්මකයි.

ඩෙංගු ත්‍රී වෛරසයේ ක්‍රමික ව්‍යාප්තිය හමුවේ ගතවූ මාස කිහිපය තුළ 33,000 කට ආසන්න ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

Read more

Local News