ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්

Share

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ.

Read more

Local News