පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වුණා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ දින ගත් තීන්දුවක් සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සිය අප්‍රසාදය පළ කළා.
මෙම කාරක සහාවේ සභාපතිවරයා අනීතිකව පත් කර ඇති නිසා විපක්ෂයට ඊට සහභාගී වීමට හැකියාවක් නැති බවද ඔහු පැවසුවා.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.



