පවතින අධික වැසි තත්ත්වය හමුවේ වලල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට බරපතල හානි සිදුව තිබෙනවා.
අධික වර්ෂාපතනය සමඟ ගිං ගඟ පිටාර ගලයි.
ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ වන විට ජල මට්ටම ඉතා සෙමින් පහළ බසිමින් තිබුණද ප්‍රදේශයේ වර්ෂාව එලෙසම පවතින බවද වාර්තා වනවා.



