කළුතර සිද්ධියේ ප්‍රධාන සැකකරු 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Share

කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් ඇඳ වැටි මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අද නියෝග කළා.

Read more

Local News