දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

දේශීයව නිෂ්පාදිත මිලි මීටර 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 9ක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදූව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හබරාදූව පොලීසිය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News