අද උදෑසන 10.20ට පමණ බලංගොඩ මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ගින්නක් හටගෙන තිබෙනවා.
වායු සමීකරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන අති බවයි වාර්තා වන්නේ.
කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙනවා.
Share

Read more