දුම්රිය හරස් මාර්ගයක් ඉල්ලා වව්නියාවේ පිරිසක් විරෝධතාවක

Share

වව්නියාව මදවයිත්තිකුලම ප්‍රදේශයේ ජනතාව ඊයේ විරෝධතාවයක නිරත වුණා.

ඒ ප්‍රතිසංස්කරණය කරන ලද වව්නියාව අනුරාධපුර දුම්රිය මාර්ගය හරහා සිය ගම්මානයට පිවිසීමට දුම්රිය හරස් මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි.

Read more

Local News