මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

Share

කුලී වැඩකරුවන් ලෙස පෙනී සිටිමින් ගංජා ජාවාරමේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර දකුණ පොලිස් නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

Read more

Local News