ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

Share

ලංකා සතොස ආයතනයේ කිරි පිටි සහ සුදු සීනි මිල අඩු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ මෙම මිල පහත හෙලීම ඊයේ (15) සිට ක්‍රියාත්මක බවයි.

Read more

Local News