49වන G7 සමුළුව හිරෝෂිමාවේ දී ඇරඹේ

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 446 යි.

කලු මුහුද හරහා ධාන්‍ය අපනයනය කිරීමේ ගණුදෙනුවේ කාල සීමාව දීර්ඝ කිරීමට පසුගියදා පියවර ගත්තා.

ඒ තවත් දින 60ක් සඳහායි.

එම දීර්ඝ කිරීමෙන් පසු කලු මුහුද හරහා ධාන්‍ය අපනයනය කිරිමට නැව් 3කට අද අවසර ලබාදුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මේ අතර G7 සමුළුව ජපානයේ හිරෝෂිමාවේ දී ආරම්භ වුණා.

Read more

Local News