වයඹ පළාතේ අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්

Share

වයඹ පළාත සඳහා අද (22) සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.

අද සිට ලබන 28 වන දින දක්වා මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ සඳහන් කළේය.

Read more

Local News