කොළඹ මාර්ග අංක දෙකක බස් වර්ජනයක්

Share

මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද ( 24 ) දින ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව වාර්තා වනවා.

ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොඅවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News