අනතුරට පත් චීන ධීවර යාත්‍රාවෙන් මළ සිරුරු 14ක්

පසුගියදා ගැඹුරු මුහුදේදී අනතුරට පත් චීන ධීවර යාත්‍රාවෙන් පුද්ගල මළ සිරුරු 14ක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේදී අදාල චීන ධීවර යාත්‍රාව අනතුරට ලක්වුණේ පසුගිය 16 වනදායි.