අද සිට සෑම සිකුරාදා දිනකම ඩෙංගු මර්දන වැඩසටහනක් May 26, 2023 අද සිට සෑම සිකුරාදා දිනකම ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයත් සමඟයි. මේ වන විට ඩෙංගු රෝගීන් 37 209 ක් වාර්තා වී තිබෙනවා. දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් කලාප සංඛ්‍යාව 61 ක්.