බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් සාගරයේ පිහිටි සියෙරා ලියෝන්හි ෆ්රීටෝන් නගරයේ වසර 400ක පැරණි කපු ගසක් කඩාවැටී තිබෙනවා.
ඒ එරටට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇතිවූ කුණාටුව හේතුවෙනුයි.
අඩි 230ක් උස කපු ගස එරට පැරණිතම ගස හා එරට නිදහසේ සංකේතය ලෙස සැලකෙනවා.
Share

Read more