ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී රත්නා පුෂ්පකුමාරිගේ දේහය සුදර්ශි ශාලාවට May 29, 2023 අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී රත්නා පුෂ්පකුමාරිගේ දේහය අද කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන එනු ලැබුවා. අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා දින සිදුකිරීමට නියමිතයි.