යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 456 යි

Share

යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 456 යි.

රුසියාව එක්සත් රාජධානියට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ බටහිර රටවල් එක්ව යුක්‍රේනයට ආයුධ ලබා දීමෙන් යුද්ධය තවත් තීව්‍ර විය හැකි බව කියමින්.

මේ අතර රුසියානු දේශසීමාවල ආරක්ෂාව වැඩි කරන ලෙසට පුටින් නියෝග කර තිබෙනවා.

ඒ රුසියානු දේශසීමාවලට එල්ලවන ප්‍රහාර ක්‍රමක්‍රමයෙන් වැඩිවන නිසායි.

මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි එරට පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ වසර 50කට ඉරානයට එරෙහිව සම්බාධක පනවන ලෙසටයි.

Read more

Local News