වැඩි කළ ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි

Share

ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ, ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන බවයි සඳහන් වන්නේ.

යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාකයක් හිමිවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කලේ.

Read more

Local News