පළාත් කිහිපයක උණුසුම ඉහළට

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා මෙම අවවාදාත්මක නිවේදනය වලංගු වේ.

එම ප්‍රදේශ කිහිපයේ උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.