සිසු සැරියේ වියදම් අපට දරන්න බැහැ – වියදමෙන් කොටසක් දෙමාපියන්ට

Share

සිසු සැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පුර්ණ වියදම දැරීමට රජයට හැකියාවක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව එම වියදමෙන් 70% ක් රජයට ලබා දීමටත්, ඉතිරි සියයට 30 දෙමාපියන්ගෙන් අය කර ගැනීමටත් සිදුවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

Read more

Local News