අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරන පොසොන් පොහොය හෙටයි.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදුකරමින් රටපුරා ජනතාව පොසොන් උත්සවය සැමරීමට සූදානම් වනවා.
පොසොන් පොහොය නිමෙත්තෙන් අද සිට ලබන 05 වනදා දක්වා විශේෂ බස් හා දුම්රිය සේවාවන් ද ක්‍රියාත්මකයි.
Share

Read more