ගොල්ෆ් CEO’s කුසලානය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට

Share

කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ පැවති Dialog Sri Lanka Golf Open Invitational PRO-AM ඉසව්වේ සුවිශේෂී දස්කම් විදහා දක්වමින් Dialog CEO’s කුසලානය හිමිකර ගැනීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සමත් වී තිබෙනවා.

ප්‍රමුඛ පෙළේ ගොල්ෆ් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම තරගය පුරා එයාර් මාර්ෂල් පතිරණ විශිෂ්ට දක්ෂතා දක්වමින් ස්ටේබල්ෆෝර්ඩ් ලකුණු 41ක් රැස්කරමින් තම දක්ෂතාවයන් තරගාවලිය පුරා ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කරන ලදි.

Read more

Local News