සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමන් අදහස් ප්රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටකත් උත්සහ කරන්නේ නැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
විකාශන අධිකාරී පනත ගෙන එන්නේ යම් අයෙකුට අගතියක් වුනොත් ඒ අයට විසදුමක් ලබා දීමට පමණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ.
ඒ ඊයේ හෝමාගම ප්රදේශයේ පැවති උත්සවයකදී.



