රජයේ ඖෂධවේදීන් වර්ජනයක

Share

රජයේ ඖෂධවේදීන් අද උදෑසන වර්ජනයක් ආරම්භ කළා.

ඒ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට විරෝධය පළකරමින්.

උපකරණ හා ඖෂධ හිගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මේ හේතුවෙන් අද තවත් අපහසුතාවයකට මුහුණ දීමට සිදුවුණා.

Read more

Local News