ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.



