කොළොන්නාවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

Share

කොළොන්නාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

Read more

Local News