ඩෙංගු මර්දන වැඩපිළිවෙල තවත් තීව්‍ර කරයි

Share

ඩෙංගු මර්දනය සඳහා පරිසරය පිරිසිදු කිරීමේ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.

එය නිකුත් කර ඇත්තේ ඩෙංගු මර්දනය සඳහා පත්කළ විශේෂඥ කමිටුව මගිනුයි.

ඒ අනුව සඳුදා දිනය වෙන්කර ඇත්තේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම සඳහායි.

Read more

Local News