ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

Share

රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය අදින් ආරම්භ වනවා.

පෙරහැර මංගල්‍යය ජූලි මස 4 වන දින දක්වා පැවැත්වෙන අතර පළමු මඟුල් පෙරහැර අද පැවැත්වීමට නියමිතයි.

Read more

Local News