හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්වය හා අද ඇතිවී තිබෙන තත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.